Tuesday, September 15, 2026
spot_img

‘බැබුන්’ STF අත්අඩංගුවට

Must read

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ක්‍රිෂාන් නිලංග දාබරේ නොහොත් ‘බැබුන්’ නැමැත්තා අතුරුගිරිය, අන්නාසිවත්ත ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කටයුතු කර තිබේ.මේපුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) භාරයට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article