Saturday, September 21, 2024

බැදුම්කර සිදුවීම සම්බන්දයෙන තවත් සිව් දෙනෙකු අත්අංගුවට

Must read

 

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය විසින් අද ඒ සම්බන්දයෙන් තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ අතර මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා ද වන අතර පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන මහත්වරුය ද අද අත්අඩංගුවට පත්වූ පිරිස අතර වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article