Monday, September 14, 2026
spot_img

බ්‍රසිලය හා පෘතුගාලය අවසන් 16 වටයට

Must read

FIFA ලෝක කුසලාන තරඟාවලියේ 9වන දිනය ඊයෙ(27) අවසන් විය.  එහිදී පැවැත්වූ තරඟවලින් ජයගත් බ්‍රසීලය හා පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයේ තමන්ගෙ ස්ථානයබවන් කර ගැනීමට සමත් විය.

බ්‍රසීලය ස්විස්ටර්ලන්තයට එරෙහිව ගෝල 1-0ක් වශයෙන් ජයගත් අතර පෘතුගාලය උරුගුවේට එ⁣රෙහිව ගෝල 2-0ක් වශයෙන් ජය වාර්තා කිරීමට සමත් විය

ඒ අනුව මේ වන විට ප්‍රංශය, බ්‍රසීලය හා පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇත.

ඊයේ පැවති අනෙකුත් තරඟ වලදී කැමරුන් හා සර්බියාව තරගවැදුන අතරඑහිදී ගෝල 3 -3 ක් වශයෙන් ජය පරාජයෙන් තොරව තරඟය අවසන විය. එමෙන්ම දකුණු කොරියාව හා ඝානා අතර පැවති තරගය ගෝල 3-2ක් වශයෙන් තියුණු තරගයකින් පසු ජය ගැනීමට ඝානාව සමත් විය.

 

 

list 3 of 4

end of list

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article