Friday, September 20, 2024

බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පවසයි

Must read

ඉදිරියේදී එලි දැක්වීමට නියමිත කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අදහස් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව බස් ගාස්තු වැඩි කිරීමට නියමිතව ඇත්තේ ආසන ගණනට මගීන් ගෙනයමින් ධාවනය කරන බස් රථ හා එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යන බස් රථ සදහා පමණක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

නමුත් සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය බස්රථ එනම් මගීන් අසුන්ගෙන වගේම හිටගෙන ගමන් කරන බස්රථ වලට ගාස්තු වැඩිකිරීමක් නොකරන බව හෙතෙම පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article