
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වනදා දක්වා (නොවැම්බර් 9) අඛණ්ඩව ක්‍රියාත්මන කිරීමට තීරණය කල බව යුදහමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන කලේය.
ඊට අමතරව රත්නපුර,ඇහැළියගොඩ හා කුරුණෑගල නගර ප්‍රදේශයටද ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.