Friday, September 20, 2024

බලපිටිය අවමංගල්‍යයකට සහභාගී වූ 15 දෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගැනේ

Must read

බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම අවමංගල උත්සවයට  පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයා සහභාගී වූවක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙකී ආසාදිතයාගේ ආශ්‍රිතයන් 52ක් පිි.සි ආර් පරීක්ෂණ සඳහා ලක් කළ බවත් ඉන් 34 දෙනකු ගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ඊයේ (22)රාත්‍රී ලැබී ඇති අතර ඉන් 15දෙනෙකු ආසාදිතයින් බව තහවුරු වී ඇති අතර තවත් 18 දෙනෙකුගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article