Friday, November 22, 2024

බන්දුල වර්ණපුර සිය ජීවිත ඉනිම අවසන් කරයි.

Must read

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 68වන වියේ පසුවිය.

දියවැඩියා තත්වයේ පීඩා විදිමන් සිටි වර්ණපුර මහතා පසුගිය සතියේදී සිය පාදයේ සැත්කමකට භාජනය වූ අතර ඉන් පසු ඒ මහතා හෘද්‍යාබාධ තත්වයකට මුහුණ දීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article