Tuesday, September 15, 2026
spot_img

පොලිස් වෙඩි පහරින් ආවා කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට

Must read

යාපනය මනිපායි හිදී ඊයේ (20) පොලීසිය හා ආවා කල්ලිය අතර ඇතිවූ ගැටුමකදී පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් ආවා කල්ලියේ සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 22හැවිරිදි සෙල්වරත්නම් කවිගජන් නැමැති තරුණයෙකි.

ආවා කල්ලිය විසින් මනිපායි ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහර දෙන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත එහි ගිය පොලීසිය හා ආවා කල්ලිය අතර ගැටුමක් සිදුව ඇත.එහිදී පොලීසිය සිදුකල වෙඩි තැබීමකදී තුවාල ලැබූ මිය ගිය පුද්ගලයා රොහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article