Friday, September 20, 2024

පොල්තෙල් මිළත් ඉහලට …????

Must read

පොල්තෙල් මිලද ඉහළ නැංවිය යුතු තත්ත්වයක් උද්ගතව ඇතැයි පොල්තෙල් නිෂ්පාදකයින් පවසා ඇති බව නෙත් නිව්ස වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
.. ඒ, ඉන්ධන මිල ඉහළයාම සහ පොල්තෙල් නිෂ්පාදනයට ප්‍රමාණවත් පොල් නොමැතිවීම හේතුවෙනි
ඒ අනුව මිල ඉහළ දමනවාද? නැතහොත් කර්මාන්තයට සහනයක් ලබාදෙනවාද? යන්න සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බුද්ධික ද සිල්වා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පොල්තෙල් කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ලවී ඇති බවය.
මේ අතර දැනටමත් විවිධ ප්‍රදේශවල විවිධ මිළ ගණන් යටතේ පොල්තෙල් දැනටමත් අලෙවි කරන්නට පටන් ගෙන ඇති අතර ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article