ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එලබෙන මැතිවරණය සදහා ” ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය” නමින් එක්ව කරග කිරීමට තීරණය කර ඇත.
එම සන්ධානයේ නායකත්වය සදහා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද,සභාපතීත්වය සදහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නම් කර ඇත. එමෙන්ම එම සන්ධානයේ මහලේකම් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇත.