අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස ඉල්ලමින් ඊට එරෙහිව පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ දිනයේදී ආරම්භ කළ මාරාන්තික උපවාසය අතහැර දමා තිබේ.
ඒ අදාළ ගිවිසුම අත්සන් නොකරණ බවට දන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලිපියක් ලැබීමෙන් අනතුරුවය.