Tuesday, September 15, 2026
spot_img

පුද්ගලික රෝහලකින් හදුනාගත් කොවිඩ් ආසාදිතයෙකු ආගිය අතක් නැහැ

Must read

පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයෙක් ඔහු ලබාදුන් සාම්පලයත්  සමග අසත්‍ය තොරතුරු ලබා දීම හේතුවෙන් මේ වන විට ඔහුව සොයාගැනීම අපහසු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම පුද්ගලයාගේ පී.සී.ආර් පරීක්ෂණයට අනුව කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article