Saturday, May 4, 2024

පුද්ගලික බස් වර්ජනය අවලංගුයි. අවම ගාස්තුව රු.12යි

Must read

අද(16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

පෞද්ගලික බස් සංගම් කල ඉල්ලීම් වලට සවන් දෙමින්  12.5%ක් දක්වා බස් ගාස්තු ඉහළ දැමීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළකළ බව පෞද්ගලික බස් සංගම් සදහන් කල අතර ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article