Monday, September 14, 2026
spot_img

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Must read

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

මෙම වෙළෙඳ සංකීර්ණය වෙළෙඳසැල් 1192 කින්ද, වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින්ද,සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් ද සමන්විත වෙයි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article