Friday, September 20, 2024

පාසල් හෙට සිට යළි ඇරඹේ

Must read

බස්නාහිර පළාත තුල ඇති පාසල් හා සහ හුදකලා කර ඇති ප්‍රදේශ වල පාසල් හැර සෙසු ප්‍රදේශවල 2021 වර්ෂය සඳහා පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ එම සියලුම පාසල් වල 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

මේ සම්බන්දයෙන් අදහස් දක්විමන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article