
කොරෝනා වෛරස අවදානම හේතුවෙන් සියලුම පාසල් වල අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
එමෙන්ම මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත රෝගියාගේ පුත්‍රයාටද කොරෝනා වෛරසය වැලදී ඇති බවට පැතිරයන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සදහන් කරයි.