Monday, December 23, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ බිරිඳට කොවිඩ්19 ආසාදනය වෙයි

Must read

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීන් පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට හදුනාගෙන තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article