Friday, September 20, 2024

පාප් තුමන්ට කොරෝනා ආසදනය වී නොමැති බව තහවුරු වෙයි

Must read

පසුගියදා රෝගී වූ ශුද්ධෝතම පාප්තුමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

83 හැවිරිදි පාප්තුමන් ⁣පසුගියදා මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරුව කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව වැනි ⁣රෝග ලක්ෂණ වලින් පෙලීම හේතුවෙන් උන්වහන්සේට කොරෝ වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂාවට ලක්විය.

මේ වන විට ඉතාලිය තුල මරණ 52ක් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදිතයන් වශයෙන් තහවුරු වූ ⁣රෝගීන් 1835ක් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article