Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාකිස්ථාන ටෙස්ට් සංචාරයට චන්දිමාල් හා මැතිව්ස් කැදවයි

Must read

දෙසැම්බර් මස 11 වනදා පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත ⁣තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දෙපලක් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් කැදවා ඇත.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සන්චිතය පසුගියදා නම් කල අතර කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article