Friday, September 20, 2024

පාකිස්ථාන ගුවන්යානයක් අනතුරට ලක්වේ.

Must read

පාකිස්ථාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මීට සුලු මොහොතකට පෙර කරච්චි ගුවන්තොටුපල අසල ජනාකීර්ණ ප්‍රදේශයකදී අනතුරට ලක්ව ඇත
ගුවන් යානයේ මගීන් 99ක් හා කාර්යමණ්ඩලය 8ක් ඒවන විට ගුවන්යානය තුල සිට ඇත.
අනතුරට ලක්වන අවස්ථාවේදී ගුවන්යානය ලාහෝර් සිට ජිනනාහ් ගුවන්තොටුපල වෙත පියාසර කරමින් තිබී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article