පාස්කු ඉරිදා මෙරට සිදුවූ පිපිරීම් මාලාවේ වගකීම ISISත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
රොයිටර්ස් පුවත් සේවය සදහන්කරන්නේ මේ බව සදහන් වූයේ ISIS සංවිධානයේ AMQA ප්‍රවෘත්ති සේවයේ මේ බව සදහන් වෙයි.
නමුත් මෙම ප්‍රහාර සම්බන්දයෙන් වන කිසිදු සාක්ෂියක් එම සංවිධානය විසින් ඉදිරිපත් කර නැත.
ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී


