
ප්‍රවාහන අමාත්‍ය දිලුුම් අමුණුුගම මහතා අද (18) පස්වරු 3.00 ට මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වන ලදී. මෙම අවස්්ථාවට මුල්තිතිව් දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ නිලධාරීන් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ගොස් එහි ඇති තත්ත්වය පිළිබඳව විමසා සිටියහ.
ෂන්මුගම් තවසීලන්