ප්‍රතිත්‍රස්ත පණතට එපා මාධ්‍ය නිදහස තහවුරු කරනු යන තේමාව යටතේ කිලිනොච්චි මාධ්‍ය සංසදය විසින් උතුරේ අනෙකුත් දිස්ත්‍රික්කවලට මාධ්‍ය ක්‍රියාකාරින්ගේ සහභාගිත්වයෙන් පසුගිය 29 වෙනිදා කිලිනොච්චිය නගරයේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.


මේ විරෝධතාවය සදහා අතුරුන්වුවන්ගේ පවුල් වල මව්පියවරුන්ද එක්ව සිටියහ.
මුලතිව් මාධ්‍ය සමාජය වෙනුවෙන් කුමනන් කන්නාද, වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ සහ කිලිනොච්චි මාධ්‍ය සංසදය වෙනුවෙන් තමිල්සෙල්වම් වන අය මාධ්‍ය හමුවේ අදහස් ඉදිරිපත් කර තිබුණි.