Friday, September 20, 2024

පහරදීමකින් තුවාල ලැබූ පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කෙරේ

Must read

එක්සත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ඒ මහතා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.
පහරදීම සිදුව ඇත්තේ මතුගම,වෑකන්දල ප්‍රදේශයේදීය.

ජල ව්‍යාපෘතියක් සම්බන්දයෙන් සිදුවූ ආරවුලක් අතරතුරදී මෙම පහරදීම සිදුව ඇති බවද වාර්තා වෙයි. තෙවරප්පෙරුම මහතා ⁣මේවන විට ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article