මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති,පර්පෙචුවල් සමාගමේ සභාපති හා එහි අධ්‍යක්ෂකවරුන් තිදෙනා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ ඊයේ එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.