Friday, September 20, 2024

පන්නිපිටිය නිවසක පිපිරීමක් – හේතුව ගෑස් කාන්දුවක් ?

Must read

adaderana.lk

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද (25) අලුයම කිසියම් පිපිරීමක් සිදුව තිබේ.කොට්ටාව පොලීසිය සැකකරන ආකාරයට මෙම පිපිරීමට හේතු වී ඇත්තේ ගෑස් කාන්දුවකි.

පිපිරීම හේතුවෙන් නිවසට දැඩි හානි සිසුව ඇති නමුත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නැති බව පොලීසිය සදහන් කරයි.

පසුගිය කාලය තුල මෙවැනිම සිදුවීම් කිහිපයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා විය.

  • වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීය.
  • පසුගිය 16 වනදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක ද ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදුවිය.
  • කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක පසුගිය 20 වැනිදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබීය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article