Monday, December 23, 2024

නොරොච්චෝලේ යථා තත්වයට පත්කරන්න අවම තවත් දින 4ක් : ජාතික විදුලි සැපයුමට බාධා ඇති විය හැකියි??

Must read

ඊයේ (17) දිනයේදී දිවයින පුරා සිදුවූ විදුලිය බිද වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය ජාතික පද්ධතියට ලබානොගැනීම හේතුවෙන් එහි සිසිලන පද්ධතිය ස්වයංක්‍රීයව බිදවැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාදීම නැවතී ඇති බවත් එය යථා තත්වයට පත්වීට අවම දින 4ක කාලයක් ගතවනු ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කරයි.

ඒ අනුව ජාතික විදුලි පද්ධතියට 45%ක පමණ දායකත්වයක් ලබාදෙන නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන විදුලි සැපයුම මේ වන විට නැවතී තිබීම හේතුවෙන් ජාතික විදුලි අවශ්‍යතාවය සැපයීමේදී බාධා ඇති විය හැකි බව ද වාර්ථා වෙයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article