වඩමාරච්චි නෙල්ලිඅඩි පොලිස් බල ප්‍රෙද්ශයේදී මහලු කාන්තාවක් මරාදමා ඇති අතර මේයට සම්බන්ධව සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔක්තෝම්බර් 5 වන දින, අල්වායි හි නැගෙනහිර අල්වායි ප්‍රදේශයේ මහලු කාන්තාවක් මිය ගොස් සිටියදී සොයා ගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පරුදිතුර පර්යේෂණ රෝහලේදී සිදු කෙරුණු අතර මරණ පරීක්ෂණ සාම්පල අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වාසුදේව මහතා විසින් රජයේ විශ්ලේෂණය සඳහා යවා ඇත. එහි වාර්තාවේ මෙම කාන්තාව ගෙල සිරකර මරා දමා ඇති බව වාර්තා වේ. එම මහලු කාන්තාව රැක බලාගත් ගෘහ සේවිකාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (9) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම්.මදිවානන්