Friday, November 15, 2024

නීතිය, ව්‍යවස්ථාව සුරකින ලෙස කියමින් අතුරුදන් පවුල් වල ඥාතිහු විරෝධතාවක !

Must read

facebook_1543905768322facebook_1543905782878නීතිය වල්වැදුන ව්‍යවස්ථාවට  අනුව කටයුතු නොකළ හැම විටකම රටේ අතුරුදන් සිදුවු බව කියමින් අතුරුදන් පවුල්වල ඥාතිහු අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටද සාමකාමි විරෝධතාවයක නිරතවිය.
මේ විරෝධතාවය සදහා උතුරෙන් නැගෙනහිරෙන් මෙන්ම දකුණෙන්ද ඥාතිහු සහභාගිව සිටියහ.
අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් මෙය සංවිධානය කර තිබුණි.facebook_1543905794916

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article