Sunday, January 12, 2025

නීතිපතිවරයා ඉල්ලූ ප්‍රධාන අපරාධ 6ක විමර්ෂණ වාර්ථා නීතිපති අතට

Must read

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කල දැනුම් දීමක ප්‍රතිඵලයක් වශයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය , රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06 කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත මේ වන විට ලැබී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article