Tuesday, September 15, 2026
spot_img

නීතිඥ සංගමය ගාලුමුවදොර ප්‍රහාරය හෙලාදකියි !

Must read

 

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ –  ගාලු මුවදොර අරගල භුමියට හමුදාව සහ පොලීසිය යොදවා , නිරායුද විරෝධතාකරුවන්ට පහරදීම සහ  බලහත්හත්කාරය යෙදවීම හෙලාදැක  ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  ‘විරෝධතාකරුවන්ට හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරය BASL හෙළා දකී. එය රටට කළු දවසක්. නව ජනාධිපතිවරයා පත් වූ පළමු දිනයේ දී මෙම ප්‍රහාර එල්ල විය. ලැජ්ජයි!!’

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article