Tuesday, September 15, 2026
spot_img

නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිරිස් ගෙන ගිය නාවික හමුදා බස් රථ දෙකක් අනතුරට ලක්වෙයි.

Must read

සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිරිසක් ගෙනයමින් සිටි නාවික හමුදාවට අයත් බස් රථ දෙකක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් පුද්ගලයන් 29දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුව ඇත්තේ වාරකාපොල ප්‍රදේශයේදීය. මියගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරා වන අතර තුවාල ලැබූ පිරිස අතර නාවිකහමුදා නිලධාරීන් තිදෙනෙකුද වන බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article