වාලච්චේන පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ සිව්දෙනෙකු එහි දේපළ සොරාගැනීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ දේපල සොරාගෙන ඇත්තේ ඉකුන් 12 වනදා එහ මධ්‍යස්ථානයෙන් පිට ගිය 4දෙනෙකු වන අතර ඔවුන් කොම්පඤ්ඤවීදිය සහ මස්කෙළියේ පදිංචිකරුවන් බව හෙලීවී තිබේ.
ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී මෙම සැකකරුවන් සිව්දෙනා වාලච්චේනිය දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මාසයේ 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.