නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බවත් ඉදිරියේදී තවත් පිරිසකය නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකිරීම සම්බන්දයෙන් පුද්ගලයින් 2044 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.