ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්දයන් කරුණු පැහැදිලි කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසන්නේ ජල පහසුකම් නොමැති පාර්ශව සඳහා එම පහසුකම ලබා දිමට මේ හරහා හැකියාව පවතින බවයි.