Friday, May 17, 2024

නැව්පතිගේ පහරකෑමට ලක්වු සුරිය වැව මාධ්‍යවේදියාගේ අචාරධර්ම ගැන බුකියේ යළිත් සංවාදයක් ?

Must read

සුරියවැව මා

suriyawewa

 

මීට ටික කලකට ඉහත රට පුරා දැවන්ත සංවාදයකට ලක්වු නාවික හමුදාපතිගේ ප්‍රහාරයකට ලක්වු සුරිය වැව මාධ්‍යවේදියාගේ මාධ්‍ය ආචරධර්ම අපද සිටිසන් ෆොස්ට් වෙබ් අඩවිය තුලින් ප්‍රශ්ණ කර සිටියෙමු.
එයට කිපුණු ඇතැම් මාධ්‍යකරුවන් හා කණ්ඩායම් අපට එරෙහිව අවි අමොරා දිගු ලිපිය ලියමින් මහත්සේ සක්‍රිය තිබුණි.
දැන් මේ දිනවල සුරිය වැව ඒ මාධ්‍යවේදියා ගැන අපුරු කථාබහක් බුකියේ වර්ධනය වෙමින් තිබේ.
එනම් ඔහුට එරෙහිව පාසැල දෙමව්පින් විසින් අලවා ඇති පෝස්ටරයක් පසුබිම් කරගෙනය.
මේ මාධ්‍යවේදියොගේ මාධ්‍ය භාවිතාව පිළිබදව අප විසින් මුලදිම ප්‍රශ්ණ කර සිටියේ හම්බන්තොට මාධ්‍යවේදියෙකුම අනික් අයට කියන්නට යෙදුන කථාවක්ද පදනම් කරගෙනය.
ඒ හම්බන්තොට මාධ්‍යවේදියාට අනුව මේ මාධ්‍යවේදියා පසුගිය පාලන සමයේ රජුට කඩේ මාධ්‍ය සදාචාරය බල්ලට දමා කඩේ ගිය අයෙකු වි තිබුණි.media-isue-2
කෙසේ වෙතත් මාධ්‍ය ඔස්සේ මේ විශාල ප්‍රචාරයක් ලබාදිමත් සමගින් රටපුරා ඊට ප්‍රතිචාර ලෙසින් උද්ඝෝෂණ සංවිධානය කළද අදාල මාධ්‍යවේදියාගේ මාධ්‍ය භාවිතය සහ ආචාරධර්ම පිළිබදව වු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජේනරාල් විසින් මතුරකර තිබු ආචාර ධර්ම පිළිදව සංවාදය යටගියේය.
දැන් එය මාධ්‍යවේදින් විසින් බුකියේ මතුකරන්නට පටන් ගෙන ඇත.
කොළඹදි පැවැති උද්ඝෝෂණය සංවිධානය කරන්නට මුල්වු හම්බන්තොට මාධ්‍ය ප්‍රධානියෙකු විසින් සිය මුහුණු පොතේ සුරිය වැව මාධ්‍යවේදියො ගැන තබා ඇති සටහනම දෛවයේ සරදමක් වැන්න.
media-issue-1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article