Monday, September 14, 2026
spot_img

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් හෙට දිවයිනට

Must read

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින් හෙට (19) දිවයිනට රැගෙන ඒමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ අද උදෑසන ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී ය.

මෙම පොහොර ගෙන එනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර මේ වනවිට මහ කන්නයේ වී වගාව ආරම්භ කර ඇති ගොවීන්ට එම දියර පොහොර ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article