Monday, September 14, 2026
spot_img

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දෙමළ කලාව සහ සංස්කෘතිය ගැන ජාත්‍යන්තර සමුලුව

Must read

ශ්‍රී ලංකාවේ දෙමළ විශ්වවිද්‍යාල සිසුන් සමඟ එක්ව පවත්වනු ලබන ජාත්‍යන්තර දෙමළ කලාව සහ සංස්කෘතිය ගැන ජාත්‍යන්තර සමුළුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේදී ලබන 13 වන දින පැවැත්වීමට නියමිතබව මහාචාර්ය ව.කනකසිංහ මහතා ප්‍රකාශ කළේය.නැගෙනහිර විශ්ව විද්‍යාලයීය සංගමය, වවුනියාව විශ්ව විද්‍යාලය, පාණ්ඩේචේරි විශ්ව විද්‍යාලය, අන්න විශ්ව විද්‍යාලය, චෙන්නායි වේලූර් තාක්ෂණ විද්‍යාලය සමඟ එක්ව පවත්වනු ලබන අධ්‍යයන මානාඩුව ලබන 13 වනදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.

 

විශ්ව විද්‍යාල ප්‍රධානීන්ගේ අදහස් දැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රධානීන්ගේ අනුග්‍රහය ලබාදී ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article