Thursday, December 26, 2024

නැගෙනහිර ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයින් 26 ක්

Must read

කොරෝනා අසාදිත නැගෙනහිර  ප්‍රදේශයේ  පුද්ගලයින් 26 දෙනෙකුට ප්‍රසිද්ධ ස්ථාන සහ පොදු කටයුතු වලට සහභාගීවීම තහනම්  කර ඇති බව නැගෙනහිර  පළාත්  සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පවසයි. අද (24) මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. දිනපතාම මාළු විශාල ප්‍රමාණයක් නැගෙනහිර පළාතේ සිට අදාළ මත්ස්‍ය වෙළඳපොලවල් වෙත ප්‍රවාහනය කරන  අතර ඒ අනුව අසාධනය වීම පහසුවෙන් හදුනාගැනිමට හැකිවී තිබේ.

මේ වනවිට  මඩකලපුව කෝරලයිපට්රු මධ්‍යම කොට්ඨාශයේ  ලේකම් කාර්යාලයේ ඔට්ටුමාවඩි, වලයිචෙනෙයි ප්‍රදේශයේ පුද්ගලයින් 65 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් , ඔවුන්ගෙන් 25 දෙනෙකු PCR පරීක්ෂණයට භාජනය කර ඇති අතර 11 දෙනෙකුට කොරෝනා ආසාදනය ඇති බවත්ධ්‍ය හමුවේදී  සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරන ලදී.

කල්මුණේ ප්‍රෙද්ශයෙන්  හදුනාගෙන ඇති පුද්ගලයන් 34 දෙනෙකුගෙන් කොටසකට මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂන සිදුකර තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article