ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් නැගෙනහිර පළාතේ පාසල් සඳහා පාවහන් වවුචර ලබාදීමේ කටයුතු නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා විසින් ආරම්භ කර ඇත.




නැගෙනහිර පළාත පුරා පිහිටි ග්‍රාමීය පාසල් 677 ක සිසුන් 1,57,698 කට රුපියල් 3000 ක් වටිනා පාවහන් වවුචර නොමිලේ ප්‍රදානය කිරීම නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් සිදු විය.