Friday, November 1, 2024

නැගෙනහිර කාන්තාවෝ යුද සමයේ සිදුවූ අපරාධ වලට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඉල්ලයි

Must read

ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ විමර්ශනය කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තහවුරු කරන ලෙස ඉල්ලා ජනතා විරෝධතාවක් පසුගිය21 වනදා  නැගෙනහිර දිස්ත්‍රික්ක 8 ක පැවැත්වූ අතර, යුක්තිය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ පැවති මෙම විරෝධතාවයට  වින්දිතයන්ගේ පවුල් විශාල පිරිසක් සහභාගී විය.

මෙම  විරෝධතාවය 21 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 ට ත්‍රිකුණාමලය ප්‍රාදේශීය මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය අසලදී පැවැත්විණි.

වී. රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article