නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිම හෙට දිනයේදි සිදුවන බව පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අද පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පවසා ඇත.
නව කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර පොදු ජන පෙරමුණ වෙත ඉන් කැබිනට්ධුර 7 හිමිවිමට නියමිත බවද සැලය.දුෂණ වංචා පිළිබදව චෝදනා ඇති කිසිවෙකු හට කැබිනට් ඇමතිධුර ලබානොදෙන බව සිය මැතිවරණ ව්‍යාපාරය තුලදි ගෝඨාබය රාජපක්ෂ විසින් ජනයා හමුවේ දුන් ප්‍රබල පොරොන්දුවකි.