Saturday, May 18, 2024

ද.කොරියාවේ Halloween ඛේදවාචකය: 150ක් මරුට

Must read

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුරදී ඇතිවූ තෙරපීමෙන් මියගිය ගණන 150 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව මෙම සැමරීම සඳහා 100,000ක පමණ පිරිසක් සහභාගී වී ඇත.

සිදුවීමෙන් තුවාල ලැබූ ගණන 82කි

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article