Saturday, September 21, 2024

දෙනවක ගගේ පාවෙමින් තිබූ මළ සිරුරු දෙකක් හමුවේ

Must read

පැල්මඩුල්ල පොලිස් වසමේ ගනේගම ප්‍රදේශයේ දෙනවක ගගේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරු දෙකක් හමු වී ඇත. මෙම මෘත ශරීරයෙන් වල අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු කර නොමැති අතර අද උදෑසන 07.10 ට පමණ 118 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව පැල්මඩුල්ල පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article