Monday, September 14, 2026
spot_img

දුමින්ද නාගමුව ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට

Must read

කොල්ලුපිටිය ප්‍රදේශයෙදී විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයඩ්ගේ ඝාතනයට එ⁣රෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම විරෝධතාවට එරෙහිව පොලිසිය ඊයේ කොටුව ම⁣හේසත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article