Friday, September 20, 2024

දුමින්ද නාගමුව ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට

Must read

කොල්ලුපිටිය ප්‍රදේශයෙදී විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයඩ්ගේ ඝාතනයට එ⁣රෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම විරෝධතාවට එරෙහිව පොලිසිය ඊයේ කොටුව ම⁣හේසත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article