Thursday, November 21, 2024

දුම්රිය වර්ජනය අවසන්

Must read

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ(17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භකර තිබූ සංකේත වැඩ වර්ජනය මීට සුළු වේලාවකට පෙර අවසන්කර තිබේ.

අද (18) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article