Monday, September 14, 2026
spot_img

දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කර දැමේ

Must read

දැනට පවතින විදේශ විනිමය ගැටලු හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය සේවය ඇතුළු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බව අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සදහන් කරයි.

මේ යටතේ රාගම කොළඹ දුම්රිය මාර්ගය , පානදුර කොළඹ දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ද නැවත සලකා බැලෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article