Tuesday, November 5, 2024

දිස්ත්‍රික් අතර බස් ධාවනය අඟහරුවාදා සිට

Must read

අන්තර් පළාත් බස් සේවාවන් එදින සිට ආරම්භ කිරීමට සූදානම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

නමුත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක අතර බස්රථ ගමනාගමනය හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ද ලබන අඟහරුවාදා සිට අවසර හිමි වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article