Friday, September 20, 2024

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම තහනම්

Must read

අද (23) උදෑසන 6.00ට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට ඇදිරි නීතිය ඉවත් කල අතර නැවතත් එම ප්‍රදේශ වලට දහවල් 2.00ට ඇදිරි නීතිය පැනවීමට නියමිතය.

එමෙන්ම හෙට (24) දින උදෑසන 6.00ට ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිත පුත්තලම,ගම්පහ,කොළඹ හා උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ටද නැවතත් එදිනම දහවල් 12.00 වන විට පැනවීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඇදිරි නීතිය ඉවත් කරන කාල සීමාව තුල අධිවේගී මාර්ග භාවිතා කල හැකි නමුත් අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් අධිවේගී මාර්ග භාවිතා කරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

විශේෂයෙන්ම දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කයන් අතර ගමන් කිරීම සම්පූරණයෙන් තහනම් කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article